2015 වසරේ එහි 7 වැන්න තිරගත වූ අතර එහි බ්‍රයන් ප්‍රධාන චරිතයකට පණ දුන් පෝල් වොකර් හදිසි අනතුරකින් ජීවිතයෙන් සමු ගැනීම චිත්‍රපට මාලාවේ ඉදිරිය කෙරෙහි අවිනිශ්චිත තත්ත්වයක් ඇති වු‚. පෝල්
වෝකර්ගේ ජනප්‍රියත්වය ඉහළ ගියේද බ්‍රයන්ගේ චරිතය සමඟිනි. ත‍්ිඑ ්බා තමරසදමි 7 වැනි චිත්‍රපටය අවසන් කිරීමට පෙර වෝකර්ගේ අභාවය සිදුවීම නිසා ඉතිරි වූ කොටස්වලට පණ දුන්නේ ඔහුගේ බාල සහෝදරයා විසිනි. එයට ලොව ඉහළම ආදායම ලද චිත්‍රපට අතරේ 6 වැනි ස්ථානය හිමි විය.
Fast and Furious චිත්‍රපට මාලාව හොඳ ක්‍රියාදාම චිත්‍රපට මාලාවක් ලෙස විචාරක අවධානයට ලක් විය. හොලිවුඩ් නළු වින් ඩීසල් Fast and Furious 8 වැන්න පිළිබඳ නිවේදනයක් සමඟින් එහි පෝස්ටරය අන්තර්ජාලයට නිකුත් කළා. එය ත‍්ිඑ 8 ලෙසින් නම්කර ඇති අතර 2017 අප්‍රේල් මාසයේදී තිරගත කිරීමට සූදානම්. ත‍්ිඑ 8 චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ වින් ඩීසල්.
0 Response to "Fast and Furious 8 Comming Soon........"
Post a Comment