
කෝලි කියන්නේ අපේ රටේ සමහර කොල්ලෝ කෙල්ලොන්ට නම් වැඩිය පේන්න බැරි චරිතයක්.. මොකද මනුස්සයා පිට්ටනියේ දාන ෂෝ වැඩිය කාටවත් දිරවන්නේ නැති නිසා. හැබැයි කෝලි කියන්නේ පිතිකරුවෙක් විදියට දක්ෂ ක්‍රීඩකයෙක් කියලා අමතක කරන්න එපා.
මේ කියන්නේ ඒ විදියට කෝලිට අමතක නොවන කතාවක් කීව අපේ රටේ කෙල්ලෙක් ගැන. එයා ජීවත් වෙන්නේ ඕස්ටේ්‍රලියාවේ. ඉන්දීය ක්‍රිකට් ටීම් එකත් මේ දවස් වල ඉන්නේ එහේ. මේ ළගදි දවසක කෝලි එයා නැවතිලා ඉන්න හෝටලේට ඇවිත්. ඔය අතරේ අපි කලින් කීව ලාංකික තරුණියත් ඒ හෝටලේ ඉඳලා. ඒ උදේ කෑම වේල ගන්න.
එක පාරටම කෝලිගේ මැනේජර් අර තරුණියට කියලා තියෙන්නේ ‘‘උදේ කෑම වෙලාවේ බෑ කියලා‘‘ අන්දුන් කුන්දුන් වුණු මේ තරුණිය මැනේජර්ගෙන් අහලා ‘‘මොනවද බැරි‘‘ කියලා. මැනේජර් කියලා ෆොටෝ ගන්න එක කියලා.
ඊට පස්සේ තරුණිය අහලා තියෙන්නේ ‘‘ෆොටෝ ? ? කා එක්කද කියලා..
0 Response to "ලංකාවේ කෙල්ලෙකුගෙන් ඕස්ටේ්‍රලියාවේ හෝටලේකදි කෝලිට අමතක නොවන ටෝක් එකක්"
Post a Comment