සුපිරි මෝටර් රථ නිෂ්පාදනය කරන ඪ්මංය්කක සමාගම අලුත්ම සංකල්පයක් ලෝකෙට හඳුන්වාදීමට සුදානම්. ඒ කියන්නේ වාහනය පදවන එක හැර අන් සියල්ල ඔදමජය සිස්ටම් ක්‍රමයට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන විදියට මේක හදලා තියෙන එක.
මේ නව තාක්ෂණයට ඪ්මංය්කක සමාගම පළමු මෝටර් රථය මේ වෙන කොට නිෂ්පාදනය කරලා අවසානයි. මේ කාර් එක ඨඔ මාදිලියට අයත් එකක්. මේ කාර් එකේ දොරට හැඩල් නැහැ මොකද දොර ක්‍රියාත්මක වෙන්නේ ඔදමජය සිස්ටම් එකට නිසා.
මේ ඨඔ මාදිලියේ සුපර් කාර් එකේ විශේෂත්වය තමා පැති කණ්නාඩි වෙනුවට තියෙන්නේ කැමරා. ඇතුලේ ඉන්න රියදුරාට එක තිර දෙකකින් දෙපැත්ත බලාගන්න පුළුවන් වීම.
මේ කාර් එක මාර්තු මාසේ ජිනීවා නුවර තියෙන අන්තර්ජාතික මෝටර් රථ ප්‍රදර්ශනයෙදී එළිදැක්වීමට නියමිතයි.
0 Response to "යතුරු නැති, සයිඩ් කණ්නාඩි නැති, දොරට හැඩ්ල් නැති නවතම සුපිරි කාර් එක මෙන්න"
Post a Comment