Find us on Facebook!

වෙලේ සුදා සමග ගණුදෙනු පවත්වා ඇතයි කියන නිලියන් මෙන්න-උදයන්ති කුලතුංග

වෙලේ සුදා සමග ගණුදෙනු පවත්වා ඇතයි කියන
නිලියන් මෙන්න

ප්‍රසිද්ධ නිළි උදයන්ති කුලතුංග
ප්‍රංශයට පැනලලු

ප්‍රසිද්ධ නිළි උදයන්ති කුලතුංග ඉතාලිය හරහා ප්‍රංශයට පලාගොස් ඇතැයි වාර්තාවේ
අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වෙලේ සුදා සමග උදයන්ති කුලතුංග විදේශ් සංචාර හා මුදල් ගණුදෙනු පවත්වා ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් අධිකාරි මහතා ප්‍රකාශකර සිටියේ උදයන්ති කුලතුංග සතුව ඇති සියළු බැංකු ගිණුම් පරික්ෂා කිරිමට අධිකරණයෙන් නියෝගයක් ලබාගැනිමට බලාපොරත්තු වන බව පසුගිය කාලය පුරාම වෙලේ සුදා සමග ටෙලිනාට්‍ය රංගණ ශිල්පිනියන් හය දෙනෙක් සමිප ඇසුරක් පවත්වා ඇත

එම නිලියන් අතරින් ගයේෂා පෙරේරා නිලන්ති ඩයස්  ජින්ජර් සේමිණි ඉද්දමල්ගොඩ යන කලාකාරියන්ද සිටිම පිලිබදවද පොලිස් පරික්ෂණවල අවදානය යොමුවී ඇත කෙසේ වෙතත් උදයන්ති කුලතුංග මාලක සිල්වා සමග රාත්‍රී සමාජ ශාලා වල මත්පෙති ජාවාරම් කල හැටි රටේ ප්‍රසිද්ධ රහසක් උදයන්ති කුලතුංග ගයේෂා පෙරේරා වැනි කලාකාරියන්ගේ ක්‍රියාකලාපය නිසා අද හෙල


 සිනමාවේ සිටින සියළුම කලාවට සම්බන්ද ටෙලිනාට්‍ය නිලියන්ට ගණිකාව යනුවෙන් ආමන්ත්‍රණය කිරිමට සමාජයේ පිරිස් පෙලඹිම සත්‍ය වශයෙන් දෛවයේ සරදමකි මන්ද පසුගිය රාජපක්ෂ ඒකාදිපති රෙජිමය ආරක්ෂා කිරිමට කලාකරුවන් සහ කලාකාරියන් රූකඩ ලෙස භාවිත කිරිම මහින්ද රාජපක්ෂ මැදමුලන මරා කටයුතු කලේය

ඒත් අප තමන් පරමාධිපත්ති කියා ගන්නා ඕනෑම කලාවකට සම්බන්ද නළු නිලියන්ට පණිවිඩයක් ලබාදීමට බලාපොරත්තුවෙමු ඒ කලාව කලාව සදහා නොව රටේ සමස්ථ ජනතාව සදහා වියයුතුයි සමාජයේ තිඛෙන ගැටළු රටේ තොටේ සිදුවන දෙය ඒ ආකාරයෙන් රග දක්වමින් පෙන්වීමට ඒ ආකාරයෙන් වැදගත්වනවා කලාව දේශපාලනකරණියවීම ඉඩනොදිය යුතු බවයි මාගේ අදහස කොටින්ම උදයන්ති කුලතුංග අද රටේ සම්ස්ථ කලාකාරියන් අපහසුතාවයට ලක්වන ආකාරයට ක්‍රියාකර තිඛෙනවා උදයන්ති මේ අයුරින් සෙල්ලම් කලේ ක්‍රීඩා කලේ රටේ තරුණ තරුණියන්ට කුඩු පෙවු වෙලේ සුදාලා සමගය මීට වසර පහකට පෙර උදයන්ති කුලතුංගව සමාජය හැදින්වුයේ බත්කන අක්කා කියා එමනිසා උදයන්ති කුලතුංග වැනි කලාකාරියන්ට අපගේ බලවත් විරෝදය සහ පිලිකුළ පලකරන අතර ඇය ශ්‍රී ලංකා කලා ශ්‍රේස්ත්‍රයෙන් නිරපා දැමියයුතු බවට මෙහිදි සිහිපත් කරන්නෙමු.

මදුෂංක ගනේගොඩ
ත‍්ජැඉදදන ඇසුරෙනි

0 Response to "වෙලේ සුදා සමග ගණුදෙනු පවත්වා ඇතයි කියන නිලියන් මෙන්න-උදයන්ති කුලතුංග"

Post a Comment